තමිල්නාඩුවේ කිරිකැටියාගේ සිරුර දෙමව්පියන් වෙත | Colombocall තමිල්නාඩුවේ කිරිකැටියාගේ සිරුර දෙමව්පියන් වෙත - Colombocall

Hot News

තමිල්නාඩුවේ කිරිකැටියාගේ සිරුර දෙමව්පියන් වෙත




ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ ටි‍්‍රචි නගරයේ නළ ළිඳක් තුළ දින 03ක් තිස්සේ සිර වී ජීවිතක්ෂයට පත්වූ අවුරුදු දෙකක් වයසැති සුජිත් විල්සන් දරුවාගේ දේහය මේ වන විට ගොඩගෙන තිබෙනවා.

එය පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමෙන් අනතුරුව පුදූර් ප්‍රදේශයේ ඔහුගේ දෙමව්පියන් වෙත භාරදුන් බවයි නවතම ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

සුජිත් විල්සන් දරුවාගේ අවසන් කටයුතු අද (29) සිදුකිරීමට නියමිතයි.