නිදහස් පක්ෂයේ සහ පොදුජන පෙරමුණ අවබෝධතා ගිවිසුමට අත්සන් කරයි | Colombocall නිදහස් පක්ෂයේ සහ පොදුජන පෙරමුණ අවබෝධතා ගිවිසුමට අත්සන් කරයි - Colombocall

Hot News

නිදහස් පක්ෂයේ සහ පොදුජන පෙරමුණ අවබෝධතා ගිවිසුමට අත්සන් කරයි





ශ්‍රි ලංකා නිදහස් පක්ශය හා ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ අතර අවබෝධතා ගිවිසුම අද (19) අත්සන් තැබීමට නියමිතයි.

එය අද උදෑසන 10.00ට බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේදි අත්සන් තැබෙනු ඇති.

ඒ සඳහා වන සියලු කටයුතු මේ වන විට සුදානම් කර ඇති බවයි ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක වීරකුමාර දිසානායක මන්ත්‍රීවරයා පැවසුවේ.