දෙමළ ජාතික සන්ධානයේ තීරණය අද (24)
ජනාධිපතිවරණයේදී දෙමල ජාතික සන්ධානය ලබා දෙන පාර්ශවය පිළිබද නිල ස්ථාවරය අද (24) ප්රකාශයට පත් කිරීමට නියමිතයි.
දෙමල ජාතික සන්ධානය ඊයේ කොළඹදී රැස්වී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළා.
අද පැවැත්වෙන සාකච්ඡාවෙන් පසු පක්ෂයේ අවසන් ස්ථාවරය ප්රකාශයට පත් කරන බවයි පාර්ලිමේන්තු මන්ත්රී චාර්ල්ස් නිර්මලනාදන් සදහන් කලේ.