පොලීසියේ හා විශේෂ කාර්ය බලකායේ පොලිස් අධිකාරීවරුන්102 ක් ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි තනතුර දක්වා උසස් කර ඇත. ඒ මැතිවරණ කොමිසමේ හා පොලිස් කොමිසමේ අනුමැතිය මත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.