සජිත් පෙරමුණේ තබා සන්ධානය ගත වීම හෙට (01) | Colombocall සජිත් පෙරමුණේ තබා සන්ධානය ගත වීම හෙට (01) - Colombocall

Hot News

සජිත් පෙරමුණේ තබා සන්ධානය ගත වීම හෙට (01)




එක්සත් ජාතික පෙරමුණට සම්බන්ධ පක්ෂ මෙන්ම නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ මැතිවරණ ව්‍යාපාරයට එක්ව සිටින සිවිල් සමාජ සංවිධාන අතර සන්ධානය ගත වීම හෙට (01දා) අත්සන් තැබීමට නියමිතය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා ජනාධිපත් අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අනෙකුත් සියලුම පක්ෂ නායකයන්ගේ හා සිවිල් සමාජ සංවිධාන ක්‍රියාකාරීන්ගේ සහභාගිත්වයෙන් කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී මෙම ගිවිසුමට හෙට පෙරවරුවේදී අත්සන් තැබීමට නියමිත බව අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පවසයි.