හේෂා "ගෝඨා"ට ජම්පර් අන්දවන බව කියූ වීඩියෝව මෙන්න ! - VIDEO - | Colombocall හේෂා "ගෝඨා"ට ජම්පර් අන්දවන බව කියූ වීඩියෝව මෙන්න ! - VIDEO - - Colombocall

Hot News

හේෂා "ගෝඨා"ට ජම්පර් අන්දවන බව කියූ වීඩියෝව මෙන්න ! - VIDEO -





මතුගම ප්‍රදේශයේදී   (25) දින පැවැති එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ දේශපාලන රැළියකදී, එම පක්ෂයේ පසුපෙළ මන්ත්‍රී හේෂා විතානගේ දැක්වූ අදහස් දැඩි ආන්දෝලනයට ලක්ව තිබේ.
මෙම රැළිය ඇමතූ පසුපෙළ මන්ත්‍රීවරයා කියා සිටියේ එළබෙන සිය පක්ෂයේ පාලනයක් යටතේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට ජම්පරය අන්දවන බවයි. එනම් හිටපු ආරක්ෂක ලේකම්වරයා සිර ගත කරන බවයි.
හේෂා විතානගේ මන්ත්‍රීවරයාගේගේ එම ප්‍රකාශය පහතින්,