සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහට ලක් වූ වීඩියෝවේ සිටි තරුණියට අත් වූ ඉරණම ගැන හෙළිදරව්වක් ! (PHOTOS) | Colombocall සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහට ලක් වූ වීඩියෝවේ සිටි තරුණියට අත් වූ ඉරණම ගැන හෙළිදරව්වක් ! (PHOTOS) - Colombocall

Hot News

සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහට ලක් වූ වීඩියෝවේ සිටි තරුණියට අත් වූ ඉරණම ගැන හෙළිදරව්වක් ! (PHOTOS)






ඊයේ(11) දිනයේ සමාජ මාධ්‍ය තුළ දැඩිව කතාබහට ලක් වූ මාතෘකාව වන්නේ තරුණ වයසේ දැරියක් සමඟ තරුණ වයසේ පිරිමි ළමයකු සංසර්ගයේ යෙදෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් පිළිබඳවයි.

සමාජ මාධ්‍ය තුළ එම වීඩියෝවේ සබැඳිය බොහෝ අය හුවමාරුකරගන්නා ආකාරයද දැකගන්නට තිබුණා.

නමුත් මේ වන විට ඉතා සංවේදී  පුවතක් සමාජ මාධ්‍ය තුළ පැතිරෙමින් තිබෙනවා.

එනම් එම වීඩියෝවේ සිටින කුඩා දැරිය සියදිවි නසාගෙන ඇති බවයි. නමුත් මෙතෙක් එය සත්‍යක් ද එසේත් නැතිනම් යම් අයකු විසින් සිදු කල අසත්‍ය ප්‍රචාරයක් ද යන්න හෙළිකරගැනීමට අපහසු වී තිබෙනවා.

කෙසේ නමුත් ජීවිතේ වැරදීම් හෝ මෙවන් ක්‍රියාවන් නිසා ලංකාවේ තරුණ ජීවිත අහිමි වීමට සමාජ මාධ්‍ය තුළින් සිදු කරන බලපෑම අතිමහත් ය.

එම නිසා සමාජ මාධ්‍ය භාවිත කළ යුත්තේ යහපත් දෙයකට මිස තවත් අයකු අපහසුතාවයට පත් කිරීමට නොවන බවද බොහෝ දෙනකුගේ මතය වී තිබෙනවා.


එම තොරතුර සමාජ මාධ්‍ය පිටුවක පළ කර තිබූ ආකාරය පහළින්