"සාමකාමී රටක් ගොඩනඟනවා" ගෝඨාභය රාජපක්ෂ | Colombocall "සාමකාමී රටක් ගොඩනඟනවා" ගෝඨාභය රාජපක්ෂ - Colombocall

Hot News

"සාමකාමී රටක් ගොඩනඟනවා" ගෝඨාභය රාජපක්ෂ







සියලු ජාතීන්ට එක්ව ජීවත් විය හැකි සුරක්ෂිත රටක් තමන් නිර්මාණය කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ පවසනවා.

මහජන එක්සත් පෙරමුණ අවිස්සාවේල්ල ප්‍රදේශයේ අද (07) පැවැත්වූ සමුලුවක් අමතමින් ඔහු මෙම අදහස් පළ කළා.