එක්සත් ජාතික පෙරමුණ සහ රනිල් අතර සාකච්ඡාවක් ! | Colombocall එක්සත් ජාතික පෙරමුණ සහ රනිල් අතර සාකච්ඡාවක් ! - Colombocall

Hot News

එක්සත් ජාතික පෙරමුණ සහ රනිල් අතර සාකච්ඡාවක් !





එක්සත් ජාතික පක්ෂය හා සම්බන්ධ එක්සත් ජාතික පෙරමුණේ දේශපාලන පක්ෂ වල නායකයන්ගේ රැස්වීමක් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් අරලියගහ මන්දීරයේදී අද පස්වරුවේ පැවැත්වීමට නියමිත වේ.