කුඩා ගුවන්යානයක් කඩාවැටීමෙන් හතක් මරුට ! | Colombocall කුඩා ගුවන්යානයක් කඩාවැටීමෙන් හතක් මරුට ! - Colombocall

Hot News

කුඩා ගුවන්යානයක් කඩාවැටීමෙන් හතක් මරුට !



කොළොම්බියාවේ නිරිතදිග ප්‍රදේශයේදී කුඩා ගුවන් යානයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 07 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා.

තුවාල ලැබූ දෙදෙනා අතර කුඩා දරුවෙකු ද සිටින අතර ඔවුන්ගේ තත්ත්වය බරපතල බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

යානයේ ඇතිවූ කාර්මික දෝෂයක් හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බව මූලික පරික්ෂණ වල දී අනාවරණ වී තිබෙනවා.