අති විශේෂ කැබිනට් රැස්වීමක් අද (19) පස්වරුවේ ! | Colombocall අති විශේෂ කැබිනට් රැස්වීමක් අද (19) පස්වරුවේ ! - Colombocall

Hot News

අති විශේෂ කැබිනට් රැස්වීමක් අද (19) පස්වරුවේ !





ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගේ ප්‍රධානත්වයෙන් අද (19) පස්වරුවේ විශේෂ කැබිනට් රැස්වීමක් පැවැත්වීමට නියමිත බව වාර්තා වනවා.

 මෙම විශේෂ කැබිනට් රැස්වීම අද පස්වරු 3.00ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

මෙහිදී විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීම සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.