වැලිකඩ ප්‍රධාන ජේලර්වරයා වෙඩි උණ්ඩහමුවේ මෙලොව හැරයයි ! | Colombocall වැලිකඩ ප්‍රධාන ජේලර්වරයා වෙඩි උණ්ඩහමුවේ මෙලොව හැරයයි ! - Colombocall

Hot News

වැලිකඩ ප්‍රධාන ජේලර්වරයා වෙඩි උණ්ඩහමුවේ මෙලොව හැරයයි !





වැලිකඩ බන්ධනාගාරයේ පුහුණු අංශයේ ප්‍රධාන ජේලර්වරයා ඊයේ (03) සවස 6ට පමණ අම්බලන්ගොඩ, කුලීගොඩ හන්දියේදි වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.

තිළිණ රුවන් තිහාර ජයරත්න (44) නමැති මෙම ජේලර්වරයා ඊයේ සවස සේවය නිමවා පැමිණ අම්බලන්ගොඩ දුම්රියපලෙන් බැස යතුරු පැදියෙන් තම නිවසට යමින් සිටියදී යතුරු පැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් විසින් කුලීගොඩ හංදියේදි වෙඩි තබා එම ස්ථානයේම ඝාතනය කර පලාගොස් ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරුව ජේලර්වරයාගේ සිරුර බලපිටිය රෝහලට ගෙනගොස් ඇත.