මහේෂි, පේෂල ඇතුළු කලාකරුවන් රැසක් මුස්ලිම් අමාත්‍යවරු , ආණ්ඩුකාරවරු වෙත ජනතාවගේ ඇති අප්‍රසාදය පෙන්වීමට මෙන්ම ආණ්ඩුවට විරෝධය දැක්වීම උදෙසා සංවිධානය කර තිබූ විරෝධතාවය සාර්ථක ලෙස පැවැත්වුණා. තරුණ නිළියක් වන මහේෂි මෙහිදී කැපීපෙනෙන චරිතයක් වුණා. එම වීඩියෝව පහළින්