මංගල, ඉරාජ් ගැටෙයි ! එළිපිට කියූ සියල්ල මෙන්න (PHOTOS) | Colombocall මංගල, ඉරාජ් ගැටෙයි ! එළිපිට කියූ සියල්ල මෙන්න (PHOTOS) - Colombocall

Hot News

මංගල, ඉරාජ් ගැටෙයි ! එළිපිට කියූ සියල්ල මෙන්න (PHOTOS)




පසුගිය දිනවල සිදුකළ ප්‍රකාශ කිහිපයක් හේතුවෙන් දේශපාලඥයන් කිහිප දෙනෙකුට ඇතැම් බෞද්ධ විහාර තහනම් කිරීමට සංඝයා වහන්සේලා කටයුතු කළා.

ඒ අතර මුදල් අමාත්‍ය මංගල සමරවීර, අමාත්‍ය රාජිත සේනාරත්න සහ පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න යන දේශපාලඥයන් වූවා.

මේ අතර සංඝයා වහන්සේලාගේ මෙම තීරණය අමාත්‍ය මංගල සමරවීර සිය විරෝධය දක්වා තිබෙනවා. ඒ ට්විටර් සටහනක් තබමින්.

එහිදී අමාත්‍යවරයා පවසා තිබුනේ බුදුන් වහන්සේ යනු තමන් ඝාතනය කරන්නට ආ දේවදත්තට පවා විහාරස්ථානය තහනම් නොකළ උත්තම පුරුෂයෙක් බවත් ඒ උතුම් භාවිතාව තේරුම් නොගත් මෝඩ වහන්සේලා නිදුක් වෙත්වා යනුවෙනි.

අමාත්‍යවරයාගේ ට්විටර් පණිවිඩය පහතින්,




පසුව අමාත්‍යවරයාගේ මෙම ප්‍රකාශය සඳහා ඉරාජ් විසින් ප්‍රතිචාර දක්වා තිබුණා. එය පහතින්