මාකලන්දාවේ බෝම්බ ප්‍රහාරයක් ! ආරක්ෂක අංශ සීරුවෙන් | Colombocall මාකලන්දාවේ බෝම්බ ප්‍රහාරයක් ! ආරක්ෂක අංශ සීරුවෙන් - Colombocall

Hot News

මාකලන්දාවේ බෝම්බ ප්‍රහාරයක් ! ආරක්ෂක අංශ සීරුවෙන්





මාකලන්දාවේ ආපන ශාලාහිමිකරුවකු ඉලක්ක කරගනිමින් ඊයේ (05) දින රාත්‍රියේ අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කොට ඇති බව මීගහතැන්න පොලීසිය පවසනවා.
මෙහිදී බෝම්බය පුපුරාගොස් නොමැති අතර එම ස්ථානයෙන් ඉවත්ව වාහාම පොලීසියට දැනුම් දී තිබෙනවා.
ආපනශාලාවේ හිමිකරුවා සහ එහි සේවකයකු සිටින අවස්ථාවේදී යතුරුපැදියකින් පැමිණි අයෙකු මෙම ප්‍රහාරය එල්ල කරන්නට ඇතැයි පොලීසිය සැක පල කරනවා.
වැලිපැන්න විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් ස්ථානයට ආරක්ෂාව සපයා ඇති අතර පුපුරා නොගිය කොටස් ඇසුරෙන් පරීක්ෂණ අරඹා තිබෙනවා.