ගොකරැල්ලේ බස් රථ දෙකක් මුහුණු සිපගනී ! ඇගලුම් සේවිකාවන් අසරණ වෙයි | Colombocall ගොකරැල්ලේ බස් රථ දෙකක් මුහුණු සිපගනී ! ඇගලුම් සේවිකාවන් අසරණ වෙයි - Colombocall

Hot News

ගොකරැල්ලේ බස් රථ දෙකක් මුහුණු සිපගනී ! ඇගලුම් සේවිකාවන් අසරණ වෙයි





ගොකරැල්ල පන්ගොල්ල ප්‍රදේශයේ සිදුවූ බස්රථ අනතුරකින් පුද්ගලයින් සිව්දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා.

නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ පාසල් සිසුන් ප්‍රවාහනය කරන බස් රථයක් සහ ඇගලූම් කම්හලක සේවකයන් ප්‍රවාහනය කරන බස් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි.

මේ හේතුවෙන් කොළඹ ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයේ රථවාහන ධාවනයට ගොකරැල්ල පන්ගොල්ල ප්‍රදේශයේදී බාධා එල්ල වී ඇති බව වාර්තාකරු පැවසුවා.