"නැවත ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ නෑ" ! මෛත්‍රී කැබිනට් මණ්ඩලයේදී කියූ කතාව මෙන්න | Colombocall "නැවත ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ නෑ" ! මෛත්‍රී කැබිනට් මණ්ඩලයේදී කියූ කතාව මෙන්න - Colombocall

Hot News

"නැවත ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ නෑ" ! මෛත්‍රී කැබිනට් මණ්ඩලයේදී කියූ කතාව මෙන්න





ඉදිරි ජනාධිපතිවරණයට තමන් තරග නොකරන බව ජනපති මෛත්‍රිපාල සිරිසේන විසින් ඊයේ (04) කැබිනට් හමුවේ දී ප්‍රකාශ කර සිටි බවයි වාර්තා වන්නේ.

එමෙන්ම එක්සත් ජාතික පෙරමුණෙන් නව අපේක්ෂකයකු ඉදිරිපත් වුවහොත් ඔහුට සහය දීමට තමන් කැමැත්තෙන් පසුවන බවද ජනාධිපතිවරයා මෙහිදී පවසා ඇතැයි ද වාර්තා වනවා.

දේශපාලනයේ සදාකල් මිතුරන් සේම සදාකල් සතුරන් නොමැති නිසා ඉදිරියේදී සිදුවන්නේ කුමක්දැයි පැහැදිලිව කීමට අපහසු වෙනවා. කෙසේ නමුත් මහජනතාව අනාගත ජනාධිපති අපේක්ෂකයා පිළිබඳ දැනගැනීමට මහත් උනන්දුවක් දක්වනවා