නිට්ටඹුව නගරය උණුසුම් වෙයි ! 2000 ක් පමණ පාරට බසී ! (PHOTOS) | Colombocall නිට්ටඹුව නගරය උණුසුම් වෙයි ! 2000 ක් පමණ පාරට බසී ! (PHOTOS) - Colombocall

Hot News

නිට්ටඹුව නගරය උණුසුම් වෙයි ! 2000 ක් පමණ පාරට බසී ! (PHOTOS)




පූජ්‍ය අතුරලියේ රතන ස්වාමීන්වහන්සේට සහය පලකරමින්  නිට්ටඹුව නගරයේ ඉතා විශාල ආණ්ඩු විරෝධී  උද්ගෝෂණයක් පැවැත්වෙනවා.

උද්ගෝෂකයින් පවසන්නේ මුස්ලිම් මිනිසුන් කිහිප දෙනකු රැක ගනිමින් මෛත්‍රීපාල ඇතුළු සමස්ථ රජය සිදු කරන පාපතර ක්‍රියාවට මෙසේ තම විරුද්ධත්වය පලකරන බවයි.

මේ වන විට නිට්ටඹුව  නගරයට 2000 ක පමණ පිරිසක් රැස්ව ඇති බව වාර්තා වෙනවා

මුස්ලිම් ඡන්ද ලක්ෂ පහක් වෙනුවෙන් ගරු සංඝරත්නය මෙසේ නිගාවට පත් කිරීම තමන් දැඩි ලෙස පිළිකුල් කරන බවත් පැමිණි පිරිස කියා සිටිනවා

 මේ වන විට දිවයිනේ ප්‍රදේශ කිහිපයකම මෙසේ උද්ගෝෂණ පැවැත්වෙන බවයි ආරංචිමාර්ග කියා සිටින්නේ