දහම් අත්සන් කර නිපුණිව භාරගනී ! විවාහ උත්සවයට කිසිඳු දේශපාලන නායකයකුට ආරාධනා නෑ ! (PHOTOS) | Colombocall දහම් අත්සන් කර නිපුණිව භාරගනී ! විවාහ උත්සවයට කිසිඳු දේශපාලන නායකයකුට ආරාධනා නෑ ! (PHOTOS) - Colombocall

Hot News

දහම් අත්සන් කර නිපුණිව භාරගනී ! විවාහ උත්සවයට කිසිඳු දේශපාලන නායකයකුට ආරාධනා නෑ ! (PHOTOS)




ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ පුත් දහම් සිරිසේනගේ විවාහය  කොළඹ හිල්ටන් හෝටලයේ දී පැවැත්වෙනවා.

ෂැන්ග්රි-ලා හෝටලයේ දී පැවැත්වීමට නියමිත විවාහ මංගල උත්සවය පැවැත්වීමට නියමිතව තිබුණත් පාස්කු ඉරු පිපිරීම් හේතුවෙන් එය හිල්ටන් වෙත ගෙන යෑම සිදු වුණා.

ජනාධිපති පවුලට සමීප ආරංචි මාර්ග පවසන්නේ මෙම විවාහය සඳහා කිසිඳු දේශපාලකයකුට ආරාධනා නොකර තිබෙන බවයි.

පෝරුවේ චාරිත්‍ර යෙදී ඇත්තේ 9.53 ට පමණය.

දහම් සිරිසේනගේ සහකාරිය වන්නේ නිපුනී වීරරත්න.