ISIS සංවිධානයේ මතවාද ගෙනගිය අධ්‍යාපන අමාත්‍යංශයේ ව්‍යාපෘති අධ්‍යක්ෂකවරයෙක් මෙන්න ! | Colombocall ISIS සංවිධානයේ මතවාද ගෙනගිය අධ්‍යාපන අමාත්‍යංශයේ ව්‍යාපෘති අධ්‍යක්ෂකවරයෙක් මෙන්න ! - Colombocall

Hot News

ISIS සංවිධානයේ මතවාද ගෙනගිය අධ්‍යාපන අමාත්‍යංශයේ ව්‍යාපෘති අධ්‍යක්ෂකවරයෙක් මෙන්න !





අධ්‍යාපන අමාත්‍යාංශයේ සහකාර ව්‍යාපෘති අධ්‍යක්ෂවරයෙකුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ඓS සංවිධානයේ මතවාද සමාජජල මාධ්‍ය ඔස්සේ ව්‍යාප්ත කිරීමේ චෝදනාවක් යටතේයි.

අධ්‍යාපන අමාත්‍යාංශයේ සහකාර ව්‍යාපෘති අධ්‍යක්ෂවරයෙකු වන ඩිල්ෂාන් මොහොමඩ් නැමැති මෙම පුද්ගලයා නොරොච්චෝලේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර එහිදී ඔහුගේ ජංගම දුරකතනය ද පොලිස් භාරයට පත්ව තිබෙනවා.

ඔහු කොලොන්නාව ප්‍රදේශයේ තාවකාලිකව පදිංචිව සිට ඇති බවයි වැඩි දුරටත් වාර්තා වෙන්නේ