සනත් ජයසූරිය මිය ගිහිල්ලා නෑ. ප්‍රචාර සියල්ල බොරු | Colombocall සනත් ජයසූරිය මිය ගිහිල්ලා නෑ. ප්‍රචාර සියල්ල බොරු - Colombocall

Hot News

සනත් ජයසූරිය මිය ගිහිල්ලා නෑ. ප්‍රචාර සියල්ල බොරු




ප්‍රවීන ක්‍රික්ට් ක්‍රීඩක සනත් ජයසූරිය මහතා මියගිය බවට පැතිරෙන පුවත් සම්පූර්නයෙන්ම අසත්‍යක් බව සනත් ජයසූරිය මහතාගේ නිල ෆේස්බුක් පිටුව මෙහෙයවන මහේෂ් මධුසංක සඳහන් කරයි. ෆේස්බුක් සටහනක් ඔස්සේ ඔහු මේ බව සඳහන් කර සිටියි.

විදේශයක සිට ක්‍රියාත්මක වන වෙබ් අඩවියක, කැනඩාවේදී සනත් ජයසූරිය මහතා රිය අනතුරකින් මියගිය බවට පුවතක් මේ දිනවල සංසරණය වෙමින් පවතී.

මීට දින කිහිපයකට ඉහතකදී සනත් ජයසූරිය මහතා සිය ට්විටර් ගිනුම ඔස්සේද මෙය අසත්‍යක් බව සඳහන් කර සිටියේය.