ටෙස්ලා රථයක් තුළ ලිංගිකව එකතුවෙන දර්ශන මුදා හැරලා ! | Colombocall ටෙස්ලා රථයක් තුළ ලිංගිකව එකතුවෙන දර්ශන මුදා හැරලා ! - Colombocall

Hot News

ටෙස්ලා රථයක් තුළ ලිංගිකව එකතුවෙන දර්ශන මුදා හැරලා !






ලෝක ප්‍රසිද්ධ කාමුක රංගන ශිල්පිනියක් වන Taylor Jackson විසින් නවීන Tesla Model X රථයක් තුල “Autopilot” තාක්ශනය සහිතව ගමන් කරන අතරතුර තම පෙම්වතා සමග ලිංගිකව එක්වන දර්ශනයක් කා අතරත් කතා බහට ලක් වී තිබෙනවා.
 ඒ එම දර්ශන දින කිහිපයකට පෙර ඇයගෙ Pornhub ගිනුමට එකතු කිරීමත් සමගයි .
ඇය මෙම වීඩියෝව එක්කර පැය කිහිපයකට පසු “Tesla” යන වචනය Pornhub වෙබ් අඩවියෙහි trending keyword එකක් බවට පත්වූනා.
එත් බොහෝ දෙනෙකුගේ අදහස නම් මෙය Elon Musk (Tesla සමාගමෙහි නිර්මාතෘ) විසින් තම සමාගමෙහි නාමය ප්‍රචලිත කිරීම සදහා සිදුකරන්නට ඇති ක්‍රියාවක් බවයි.
කෙසේවෙතත් අද වන විට මෙම වීඩියෝව මිලියන 5.5කට අධික පිරිසක් නරඹා ඇති අතර Tesla සමාගම පවසන්නෙ Autopilot වැනි තාක්ශනයක් තමන් හදුන්වාදුන්නේ රියදුරන්ට පහසුවක් වීම සදහා වුවත්, රියදුරුගේ සම්පූර්න අවධානයෙන් තොරව වාහනය පැදවීම ඉතා අනතුරුදායක ක්‍රියාවක් බවයි.