ගවමස් කන්න එපා ! විෂ රසායන ශරීරයට යාමෙන් ජන සංහාරයක් ! | Colombocall ගවමස් කන්න එපා ! විෂ රසායන ශරීරයට යාමෙන් ජන සංහාරයක් ! - Colombocall

Hot News

ගවමස් කන්න එපා ! විෂ රසායන ශරීරයට යාමෙන් ජන සංහාරයක් !




ත‍්‍රස්තවාදීන් විසින් ජන සංහාර සිදු කරනවා මෙන්ම, ඇතැම්විට සාමාන්‍ය පුරවැසියන් ද, දැනුවත්ව හෝ නොදැනුවත්ව මිනිසාගේ පැවැත්මට එරෙහිව කටයුතු කරමින් සිටින බව කළමනාකරණ උපදේශක ප්‍රියනාත් ජයසූරිය පෙන්වා දෙනවා.

කෘෂිකාර්මික කටයුතු සඳහා විෂ සහිත රසායනික භාවිත කිරීම එවැනි අවස්ථාවක් බවයි ඔහු පැවසුවේ.

ඊයේ එක් රූපවාහිනී වැඩසටහනකදී දී, මෙම අදහස් පළ කෙරුණා.

ගවමස් කෑමෙන් වළකින ලෙසද, මෙහිදී යෝජනාවක් කෙරුණා.