27 දෙනෙක් පිරිවරාගෙන මෛත්‍රී චීන සංචාරයක් සඳහා රටින් පිටවෙයි | Colombocall 27 දෙනෙක් පිරිවරාගෙන මෛත්‍රී චීන සංචාරයක් සඳහා රටින් පිටවෙයි - Colombocall

Hot News

27 දෙනෙක් පිරිවරාගෙන මෛත්‍රී චීන සංචාරයක් සඳහා රටින් පිටවෙයි





ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා චීනයේ සංචාරයක් සඳහා අද (13) දින උදෑසන කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගියා.

එතුමා ඇතුළු දූත පිරිස පළමුවෙන් අද දින උදෑසන 7.35 ට සිංගප්පූරුව බලා පිටත්ව ගිය අතර, ඒ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල් - 302 දරන ගුවන් යානයෙන්.

මේ සඳහා දූත පිරිස ලෙස 27 දෙනෙකු සහභාගී වී සිටිනවා.