ශ්‍රී ලංකා ස්කොට්ලන්ත තරඟය අද(18) | Colombocall ශ්‍රී ලංකා ස්කොට්ලන්ත තරඟය අද(18) - Colombocall

Hot News

ශ්‍රී ලංකා ස්කොට්ලන්ත තරඟය අද(18)








සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ස්කොට්ලන්ත කණ්ඩායම අතර පළමු එක්දින ක්‍රිකට් තරගය අද පැවැත්වෙනවා. ඒ, එඩින්බරෝහි ග්රේන්ජ් ක්‍රීඩාංගනයේදීයි.

මෙම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 03. 30ට ආරම්භ වීමට නියමිතයි.

දිමුත් කරුණාරත්න නායකත්වය දරණ පළමු එක්දින තරගයද මෙයවීම විශේෂත්වයක්. 2015 වසරින් පසු දෙපිළ අතර පැවැත්වෙන පළමු එක්දින තරගයද මෙය වනවා.