පියුමිගේ හොර වැඩක් මාට්ටු වීම නිසා පෙම්වතා බිම දමා පාගයි ! තොල් සිපගන්නා ආකාරයත් මෙන්න -VIDEO/PHOTOS- | Colombocall පියුමිගේ හොර වැඩක් මාට්ටු වීම නිසා පෙම්වතා බිම දමා පාගයි ! තොල් සිපගන්නා ආකාරයත් මෙන්න -VIDEO/PHOTOS- - Colombocall

Hot News

පියුමිගේ හොර වැඩක් මාට්ටු වීම නිසා පෙම්වතා බිම දමා පාගයි ! තොල් සිපගන්නා ආකාරයත් මෙන්න -VIDEO/PHOTOS-






ලංකාවේ සරගී නිරූපිකාවක් මෙන්ම නිළියක් වන පියුමි හංසමාලිගේ  ගෙළ සිරකරමින් මරා දැමීමට තැත් කරන වීඩියෝවක් නිසා සමාජ මාධ්‍ය කැළඹීමට පත්ව තිබෙනවා.

බොහෝ දෙනෙක් පවසන්නේ මෙය යම් රංගනයක කොටසක් විය හැකි බවයි. මීට පෙර ද ඇය විසින් මෙවන් පූර්ව ප්‍රචාරණ කටයුතු සඳහා මේ ආකාරයේ වීඩියෝ සමාජ මාධ්‍ය වෙත මුදා හැර තිබීම ඊට හේතුවක් වෙනවා.

මෙම වීඩියෝවේ පියුමිගේ ගෙළ සිරකරන්නේ වෙනුර නැමැති පුද්ගලයෙක් බවත් ඔහු පියුමිගේ පෙම්වතා බවත් ඇතැම් සමාජ මාධ්‍ය පරිශීලකයින්  කියා තිබෙනවා.

තවත් පිරිසක් කියා තිබෙන්නේ පියුමි පෙම්වතාට හොරෙන් යම් හොර වැඩක් කර මාට්ටු වීම නිසා මෙසේ සිදුවන්නට ඇති බවයි.

කෙසේ නමුත් මෙය රංගනයක් නොවේ නම් තරුණියකගේ ගෙළ පාගමින් ඇයට වේදනාවක් ලබා දීම අනුමත කළ නොහැකි වෙනවා

කෙසේ වෙතත් එම තරුණයා සමඟ පියුමි හංසමාලි තොල් සිපගන්නා පින්තූරයක් මෙන්ම තුරුල් වී සිටින පින්තූර කිහිපයක් ද සමාජ මාධ්‍ය තුල සැරිසරමින් පවතිනවා.

ඒවා සියල්ල පහළින්