කසුන් කල්හාරගේ තාත්තා (එච්.එම් ජයවර්ධන) ජීවිතයෙන් සමු ගනී. -VIDEO- | Colombocall කසුන් කල්හාරගේ තාත්තා (එච්.එම් ජයවර්ධන) ජීවිතයෙන් සමු ගනී. -VIDEO- - Colombocall

Hot News

කසුන් කල්හාරගේ තාත්තා (එච්.එම් ජයවර්ධන) ජීවිතයෙන් සමු ගනී. -VIDEO-






ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂ එච්.එම්. ජයවර්ධන මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. කලුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා මියගොස් තිබෙනවා.

ඔහු ගායක කසුන් කල්හාර මහතාගේ පියා වන අතර නැසීගිය ගායන ශිල්පිනී මාලනී බුලත්සිංහල මහත්මියගේ සැමියා වනවා.

 සඳ තරු නිහඬයි,
ඔබයි රම්‍ය සඳ කිරණ,
 කඩමංඩියේ දොළ අයිනේ,
 මා එක්කලා අමනාපව වී දබර,
 ඔබ හා මෙමා ,
 රජ මැදුරක ඉපදී සිටියානම්

            වැනි ඉතා ජනප්‍රිය ගීත ඇතුළු මෙරට රසික ජනයා අමන්දානන්දනයට පත්කල අරැත්බර ගී තනු දහස් ගණනක හිමිකරුවා වන ඔහු මෙරට සංගීත ක්ෂේත්‍රය වෙනුවෙන් කළ සේවය මිල කල නොහැක.

එච් එම් ජයවර්ධනයන් සහභාගී වූ අවසාන සමූහ සාකච්ඡාව පහළින් නරඹන්න