ත්‍රස්තකරුට උදව්වට පැමිණි ඔත්තුකරුගේ නවතම වීඩියෝව මාධ්‍යට (VIDEO) | Colombocall ත්‍රස්තකරුට උදව්වට පැමිණි ඔත්තුකරුගේ නවතම වීඩියෝව මාධ්‍යට (VIDEO) - Colombocall

Hot News

ත්‍රස්තකරුට උදව්වට පැමිණි ඔත්තුකරුගේ නවතම වීඩියෝව මාධ්‍යට (VIDEO)






කටුවාපිටිය දේවස්ථානයට මරාගෙන මැරෙන බෝම්බකරු පැමිණෙන ආකාරය දැක්වෙන නවතම වීඩියෝ කිහිපයක් මාධ්‍ය වෙත මුදාහැර තිබෙනවා.

මෙසේ මුදාහරින ලද වීඩියෝවේ දැවෙන ආකාරයට මෙම ත්‍රස්තකරු තනිව නොපැමිණි බවත් තවත් අයකුගේ ඔත්තු බැලීම සමඟ සහසම්බන්ධයෙන් මෙම ම්ලේච්ච ක්‍රියාව සිදු කල බවත් එම දර්ශන තුළින් පැහැදිලි වෙනවා.

ත්‍රස්තකරු මෙම පිපිරීම සිදු කීරීමට පෙර අසල මාර්ගයේ කිහිප වතාවක් එම බෝම්බ අටවා තිබෙන බෑගය ද සහිතව ගමන් කරන්නේ මීට සම්බන්ධ  අනෙක් ඔත්තුකරුගේ පණිවිඩය ලැබෙන තෙක් විය යුතුයි.

එම නවතම වීඩියෝව පහළින් නරඹන්න