පාර හදලා දෙන්න කතා කරපු හාමුදුරුවන්ට කිරි ඇල්ල "පරබල්ලා" කියයි ! -VIDEO- | Colombocall පාර හදලා දෙන්න කතා කරපු හාමුදුරුවන්ට කිරි ඇල්ල "පරබල්ලා" කියයි ! -VIDEO- - Colombocall

Hot News

පාර හදලා දෙන්න කතා කරපු හාමුදුරුවන්ට කිරි ඇල්ල "පරබල්ලා" කියයි ! -VIDEO-







ගම්පොළ සිට උලපනේ දක්වා දිවෙන අතුරු මාර්ගයේ, මරියාවත්ත හන්දියේ සිට මාර්ග කොටස පිළිසකර නොකිරීමට විරෝධය පළ කරමින් ගම්වාසීන් අද පෙරවරුවේ විරෝධතාවක නිරත විය.

එම අවස්ථාවට මහා සංඝරත්නය ද වැඩම කර සිටියහ.

විරෝධතාව අතරවාරයේ අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතාව හිමි නමක් දුරකථනයෙන් සම්බන්ධ කර ගත්තේ ය.

එවෙලෙහි මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමක් එම ස්වාමීන් වහන්සේ සිදු කල අතර කෝපයට පත් කිරිඇල්ල මන්ත්‍රීවරයා පර බල්ලා ලෙස ස්වාමීන් වහන්සේට බැණ වැදුණි.

එම වීඩියෝව පහළින්