ගෝඨාභයට ඇමරිකාවේදී සිතාසි දුන්නු හැටි අහඹු ලෙස කැමරාවේ සටහන් වෙලා ! ( PHOTOS) | Colombocall ගෝඨාභයට ඇමරිකාවේදී සිතාසි දුන්නු හැටි අහඹු ලෙස කැමරාවේ සටහන් වෙලා ! ( PHOTOS) - Colombocall

Hot News

ගෝඨාභයට ඇමරිකාවේදී සිතාසි දුන්නු හැටි අහඹු ලෙස කැමරාවේ සටහන් වෙලා ! ( PHOTOS)






ගෝඨාභය රාජපක්ෂට එරෙහිව නඩු ගොනු කර ඇති බවට වන නිවේදනයන් භාරදුන් අයුරු දැක්වෙන ඡායාරූපයක් මේ වන විට සමාජ ජාල මාධ්‍ය වෙත නිකුත් වී තිබෙනවා.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව අමෙරිකාවේදී නඩු පැවරිම සම්බන්ධයෙන් වන නිවේදනයන් මේ දක්වා ඔහුගේ අතට ලැබි නොමැති බවට මීට පෙර වාර්තා පළ වුණා.

කෙසේ වෙතත් මෙසේ සමාජ මාධ්‍ය තුල සැරිසරන PHOTOS පහළින්