ඉරාජ්ගේ ස්වයං වින්දන වීඩියෝව නිසා නවීන්ට මළ පනී ! කළාකරුවන් ද තම මතය දක්වයි (PHOTOS) | Colombocall ඉරාජ්ගේ ස්වයං වින්දන වීඩියෝව නිසා නවීන්ට මළ පනී ! කළාකරුවන් ද තම මතය දක්වයි (PHOTOS) - Colombocall

Hot News

ඉරාජ්ගේ ස්වයං වින්දන වීඩියෝව නිසා නවීන්ට මළ පනී ! කළාකරුවන් ද තම මතය දක්වයි (PHOTOS)





ඉරාජ් යනු කාලෙන් කාලෙට ලංකාව තුළ පුවත් මවන්නෙක් බව බොහෝ දෙනකුගේ මතයයි. එය යලි යලිත් සනාථ කරමින් මෙවර ද ඉරාජ් නිසා සමාජ මාධ්‍ය තුළ ගැටුමක් ඇතිවී තිබේ.

එනම් ඉරාජ් විසින් මීට දින කිහිපයකට පෙර සමාජ මාධ්‍ය වෙත මුදා හැරි "සුරත" නම් වූ වීඩියෝවට පාර්ලිමේන්තු මන්ත්‍රී "නවීන් දිසානායක" කෝපයට පත් වීමයි.

සමාජ මාධ්‍ය තුල මේ දින වල කතාබහට ලක් වූයේ මෙම වීඩියෝවෙන් කියවෙන්නේ "උපුල් ශාන්ත සංනස්ගල" ගේ ජීවිත විවරණය බවයි. ඔහුගේ පොතක් එළි දැක්වීමේ උත්සවයකට සහභාගී වීම නිසා "මෛත්‍රීපාල සිරිසේන" ජනාධිපතිවරයා ද මෙහි නිරූපණය කර ඇති බව ඔවුන්ගේ මතය විය.

කෙසේ නමුත් මීට පෙර "වික්ටර් රත්නායක" ගේ ජීවිතය අලලා රූප රචනයක් කිරීමට "ඉරාජ්" කටයුතු කිරීම යන මතය නිසා එසමයේ සමාජ මාධ්‍ය තුළින් ඉරාජ් ට දෝශාරෝපණය එල්ල විය.

තරුණයින්ගේ පෞද්ගලික ලිංගික අවශ්‍යතා පිළිබඳ ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීම සහ කුඩා දරුවන් ආරක්ෂා කරගත යුතු බව පවසමින් නවීන් දිසානායක ඉරාජ් වෙත දැඩි දෝශාරෝපනයක් ඉදිරිපත් කර තිබේ. එය පහළින්



කෙසේ නමුත් ඉරාජ් ඊට පිළිතුරු දීමක් ලෙස ප්‍රකාශ කර ඇත්තේ රටේ මිනිසුන්ට විදුලිය, ජලය නොමැති අවස්ථාවක පාලකයකු කතා කල යුත්තේ ඒවාට විසඳුම් ගැන බවත්  මෙවන් කුඩා රූප රචන ගැන නොවන බවත් ය. වැඩි දුරටත් ඉරාජ් පවසා ඇත්තේ විල්පත්තුව කපන රිෂාඩ් වෙත මෙසේ දෝෂාරෝපණ එල්ල නොකර සිටින්නේ කුමන හේතුවක් නිස ද යන වගයි.



තවත් පිරිසක් පවසන්නේ ඉරාජ්  "මහින්ද" ගේ හොරකම් , නාමල්ගේ මැරකම් ගැන කතා නොකර බොරු දේශප්‍රේමයක් පෙන්වමින් ජනතාව මුලා කරමින් සිටින බවයි.

මේ පිළිබඳ  සුමිරාන් නැමැති නළුවා ද සජීව නැමැති ගායකයා ද මේ වන විට තම මතය ඉදිරිපත් කර ඇත.

 ඒවා පහළින් නරඹන්න