පිටකොටුවේ ගෑස්පහ ප්‍රදේශයේදී තවත් පිපුරුමක් (PHOTOS)
පිටකොටුවේ ගෑස්පහ හන්දියේ අයිතිකරුවෙකු නොමැති සැකකටයුතු යතුරුපැදියක් ආරක්ෂක අංශ විසින් ආරක්ෂා සහිතව පුපුරුවා හැර තිබෙනවා.
පොලිසිය අද උදෑසන ද වැල්ලවත්ත ප්‍රදේශයේදී ද ඩියෝ වර්ගයේ යතුරුපැදියක් පුපුරුවාහැරියේ සැකයක් මතුවීම නිසාවෙන්.
ජනතාවගේ නිරන්තර අවධානය නිසා රට පුරා විවිධ ස්ථාන තුළින් පුපුරණ ද්‍රව්‍ය හා සැක කටයුතු දෑ හමු වුණා