"INTERPOL" කණ්ඩායමක් ලංකාවට ! සියල්ල වෙනස් වෙන ලකුණු ! | Colombocall "INTERPOL" කණ්ඩායමක් ලංකාවට ! සියල්ල වෙනස් වෙන ලකුණු ! - Colombocall

Hot News

"INTERPOL" කණ්ඩායමක් ලංකාවට ! සියල්ල වෙනස් වෙන ලකුණු !







ත්‍රස්තවාදී කල්ලියක් විසින් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීම පිළිබඳ ජාත්‍යන්තර මට්ටමේ පරීක්ෂණයක් සිදු කිරීම සඳහා INTERPOL කණ්ඩායමක් ලංකාවට පැමිණෙමින් පවතිනවා.

කටුනායක ගුවන්තොටුපලෙන් ඔවුන් මෙරටට ඇතුල් වී අදාල අංශ සමඟ සාකච්ඡා කොට පරීක්ෂණ කටයුතු සිදු කිරීමට නියමිත බව වාර්තා වෙනවා.

රජයේ පූර්ණ සහයෝගය මත මෙය සිදු කෙරෙන බවත් මෙම ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ අන්තවාදී කල්ලි සියල්ල තවත් රටවල් ඉලක්ක කරගනිමින් මෙවන් ප්‍රහාර එල්ල කිරීමේ සූදානම පිළිබඳවත් මෙහිදී සොයාබැලීමට නියමිත බව කියැවෙනවා.