පල්ලිය ඇතුලෙන් තියුණු ලෙස මුවහත් කල "කඩු" හතලිහක් සොයා ගනී ! තත්වය බරපතලයි | Colombocall පල්ලිය ඇතුලෙන් තියුණු ලෙස මුවහත් කල "කඩු" හතලිහක් සොයා ගනී ! තත්වය බරපතලයි - Colombocall

Hot News

පල්ලිය ඇතුලෙන් තියුණු ලෙස මුවහත් කල "කඩු" හතලිහක් සොයා ගනී ! තත්වය බරපතලයි






කොම්පඤ්ඤවීදිය පල්ලිය වීදිය ප්‍රදේශයේ  මුස්ලිම් දේවස්ථානයක තිබී කඩු 40 අධික ප්‍රමාණයක් සොයාගෙන තිබේ.
ඒ සමගම  යුද හමුදාව භාවිත කරන වෙස්වලාගැනීමට උපයෝගි කරගන්නා ඇඳුම් (කැමා) කිහිපයක් සොයාගත් බව පොලීසිය පවසයි.
පල්ලියේ ප්‍රධාන පුජකවරයාගේ ඇඳ යට තිබී තියුණු ලෙස මුහත් කළ මෙම කඩු තොගය සොයාගෙන  ඇතැයි ද  ආයුධ  සියල්ල  හා පුජකවරයා  මේ වන විට පොලීසියට ගෙනවිත් ඇති අතර  වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදු කෙරෙන බවද වාර්තාවෙයි.