හිටපු ජෙනරල් නව ආරක්ෂකලේකම් ධූරයට පත් කරයි | Colombocall හිටපු ජෙනරල් නව ආරක්ෂකලේකම් ධූරයට පත් කරයි - Colombocall

Hot News

හිටපු ජෙනරල් නව ආරක්ෂකලේකම් ධූරයට පත් කරයි






හිටපු යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශාන්ත කොට්ටේගොඩ මහතා නව ආරක්ෂක ලේකම්වරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කර තිබෙනවා.

ඒ අනුව මේ මොහොතේ සිට එතුමා තම රාජකාරිය ඉටු කරනු ඇති.ත්‍රස්තයින් සම්පූර්ණයෙන්ම විනාශ කර දැමීම එතුමා පත් කිරීමේ මූලික අරමුණ බව කියවෙනවා.