කොළඹට බෝම්බ ලොරියක් සහ වෑන් රථයක් ඇතුළු වෙයි ! බුද්ධි අංශ දැනුම් දෙයි | Colombocall කොළඹට බෝම්බ ලොරියක් සහ වෑන් රථයක් ඇතුළු වෙයි ! බුද්ධි අංශ දැනුම් දෙයි - Colombocall

Hot News

කොළඹට බෝම්බ ලොරියක් සහ වෑන් රථයක් ඇතුළු වෙයි ! බුද්ධි අංශ දැනුම් දෙයි








බෝම්බ සවිකර ඇති ලොරි රථයක් කොළඹ නගරයට ඇතුළු වී ඇති බව බුද්ධි අංශ වාර්තා කර තිබෙනවා.

ඇළුමිනියම් ආවරණයකින් සමන්විත මෙය වරාය ඉලක්ක කරගනිමින් පැමිණෙන බවටයි කියවෙන්නේ.

මේ සමඟ තවත් වෑන් රථයක් ද එන බවට එම බුද්ධි අංශ වාර්තා තුළ කියවෙනවා.වරාය පොලිසිය සහ ආරක්ෂක අංශ දැනුවත්ව සිටින ලෙස ඔවුන් කියා තිබෙනවා.

මෙම ත්‍රස්ත මෙහෙයුමේ මහ මොළකරුවන් තවමත් ජීවත්ව සිටින බවත් එක් අයෙක් මිය යාම තුළින් මෙහි අවසානයක් ඇතැයි සිතිය නොහැකි බවත් කියවෙනවා.

මෙය ලංකාවේ පැවති සිවිල් යුද්ධයට වඩා බෙහෙවින් වෙනස් සහ භයානක බවත් එය විසඳීමට ජාත්‍යන්තර සහයෝගය අවශ්‍ය බවත් විද්වත් මතය වී තිබෙනවා.

මේ හා සම්බන්ධ ලිපිය පහළින් නරඹන්න