පැලයක් සිටවන්න ජනපතිගෙන් යෝජනාවක් ! | Colombocall පැලයක් සිටවන්න ජනපතිගෙන් යෝජනාවක් ! - Colombocall

Hot News

පැලයක් සිටවන්න ජනපතිගෙන් යෝජනාවක් !







අලුත් අවුරුදු නැකතේ දී පැළයක් සිටුවන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද සියලුදෙනාගෙන් ඉල්ලීමක් කළා.

 ඒ හරහා පරිසර සංරක්ෂණය වෙනුවෙන් වගකීම ඉටු කිරීමට එක්වන ලෙසටයි ජනාධිපතිවරයා ආරාධනා කළේ.
ඒ, මඩකලපුව වේබර් ක්‍රීඩාංගණයේ පැවති “ රට වෙනුවෙන් එකට සිටිමු” ජාතික සංවර්ධන වැඩසටහනේ සමාප්ති උත්සවය අමතමින්.