ගෝඨාභයට එරෙහි නඩුවක් ඇමරිකාවේදී විවෘත කරයි ! | Colombocall ගෝඨාභයට එරෙහි නඩුවක් ඇමරිකාවේදී විවෘත කරයි ! - Colombocall

Hot News

ගෝඨාභයට එරෙහි නඩුවක් ඇමරිකාවේදී විවෘත කරයි !






හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව අමෙරිකානු අධිකරණයක ගොනු කෙරුණු නඩුවක් එරට ෆෙඩරල් විනිසුරුවරයෙකු විසින් විවෘත කර තිබෙනවා.
‘‘ද සෙන්ටර් ෆෝ ජස්ටිස් ඇන්ඞ් අකවුන්ටබිලිටි’’ හෙවත් යුක්තිය සහ වගවීම සඳහා වන මධ්‍යස්ථානය පවසන්නේ අමෙරිකානු දිසා අධිකරණයේ විනිසුරුවරයෙකු විසින් මෙම නඩුව විවෘත කළ බවයි. 
ඝාතනයට ලක්වූ මාධ්‍යවේදී ලසන්ත වික‍්‍රමතුංගගේ දියණිය වන අහිම්සා වික‍්‍රමතුංග විසින් ඉකුත් 04 වැනිදා නඩුව පවරනු ලැබුවා.