මීගමුව වයි හන්දියේ කඩ සාප්පුවක් අසලින් 5 KG බෝම්බයක් සොයා ගනී ! (VIDEO) | Colombocall මීගමුව වයි හන්දියේ කඩ සාප්පුවක් අසලින් 5 KG බෝම්බයක් සොයා ගනී ! (VIDEO) - Colombocall

Hot News

මීගමුව වයි හන්දියේ කඩ සාප්පුවක් අසලින් 5 KG බෝම්බයක් සොයා ගනී ! (VIDEO)






මීට සුළු මොහොතකට පෙර මීගමුව වයි හන්දිය අසල කඩ සාප්පුවකට යාබදව තිබියදී විශාල බෝම්බයක් සොයාගෙන තිබෙනවා.

බරින් 5KG වන මෙය මෙරට නිෂ්පාදනය කර ඇති බවයි වාර්තා වෙන්නේ.

ලැබුනු තොරතුරකට අනුව කළ සෝදිසියකදී මෙය හමු වී ඇති අතර බෝම්බ නිෂ්ක්‍රීය අංශය මේ වන විට මෙයට සක්‍රීය ශායකත්වය ලබා දී ඇති බව සඳහන්.

මේ අතර බුර්කාවක් ඇඳ කාන්තාවක සේ වෙස් වලාගෙන යමින් සිටි පුද්ගලයකු පිළිබඳ තරුණයකු ලබා දුන් තොරතුරකට අනුව ආරක්ෂක අංශ විසින් ඔහු අත් අඩංගුවට ගෙන තිබෙනවා.

තරුණයා සිය ජංගම දුරකථනයෙන් එය වීඩියෝ කර සමාජ මාධ්‍ය වෙත මුදා හැර ඇති අතර එය පහතින් නරඹන්න.

බුර්කාව තහනම් කළ යුතු බව ජනතාව තැන තැන කතා වීමට පටන් ගෙන ඇත්තේ රටේ ආරක්ෂාව තහවුරු කිරීමට විය යුතු බව මෙම වීඩියෝව නැරඹූ පසු හැඟෙනවා.