බෝම්බ 21 ක් සමඟ තුන් දෙනෙක් අත් අඩංගුවට ! | Colombocall බෝම්බ 21 ක් සමඟ තුන් දෙනෙක් අත් අඩංගුවට ! - Colombocall

Hot News

බෝම්බ 21 ක් සමඟ තුන් දෙනෙක් අත් අඩංගුවට !





මෙරට නිෂ්පාදිත අත් බෝම්බ 21 සහ කඩු 06ක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අද (25) දහවල් මෝදර මුතුවැල්ල ප්‍රදේශයේ පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් සිදුකළ වැටලීමකදියි.

මේ සමග වෑන් රථයක්ද අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තාවන්නේ.