2020 ගෝඨාගේ සෙල්ලම් ඉවරයි ! ලසන්තගේ දුව ඇමරිකාවේ නඩුවක් දාලා ! | Colombocall 2020 ගෝඨාගේ සෙල්ලම් ඉවරයි ! ලසන්තගේ දුව ඇමරිකාවේ නඩුවක් දාලා ! - Colombocall

Hot News

2020 ගෝඨාගේ සෙල්ලම් ඉවරයි ! ලසන්තගේ දුව ඇමරිකාවේ නඩුවක් දාලා !






ලසන්ත වික්‍රමතුංග මහතාගේ දියණිය වන අහිම්සා වික්‍රමතුංග මහත්මිය විසින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට ඒරෙහිව ඇමෙරිකාවේ සිවිල් නඩුවක් ගොනු කර තිබේ.

තම පියාගේ ඝාතනය සඳහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා වගකිව යුතු බවත් ඒ සඳහා වන්දියක් ගෙවන ලෙසත් ඉල්ලමින් ඇය මෙම නඩුව ගොනු කර තිබේ.

අමෙරිකාවේ කැලිෆෝනියා නුවර දිස්ත්‍රික් අධිකරණයේ මෙම නඩුව ගොනු කර තිබේ. අමෙරිකානු පුරවැසියෙක් වෙන ගෝඨාභය රාජපක්ෂ මහතා මේ වන විට ඇමෙරිකාවට ගොස් තිබේ.

කෙසේ නමුත් ආරංචි මාර්ග පවසන්නේ මෙසේ නඩුවක් තිබියදී එරට පුරවැසිභාවය ඉවත් කිරීමට ඇමරිකාව කිසිවිටක කටයුතු නොකරන බවයි.ඒ හා සමඟම 2020 අපේක්ෂකයා බවට පත් වීමට ගෝඨාභයට ගැටළුවක් එල්ල වේ.