2019 ලෝක කුසලානය තරඟාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම මෙන්න | Colombocall 2019 ලෝක කුසලානය තරඟාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම මෙන්න - Colombocall

Hot News

2019 ලෝක කුසලානය තරඟාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම මෙන්න






2019 ලෝක කුසලානය තරඟාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම නම් කොට තිබෙනවා.
එම කණ්ඩායම මෙසේය.

දිමුත් කරුණාරත්න (නායක)
අවිශ්ක ප්‍රනාන්දු
ළහිරු තිරිමාන්න
කුසල් පෙරේරා
කුසල් මෙන්ඩිස්
ඇන්ජලෝ මැතිව්ස්
ධනංජය ද සිල්වා
ජෙෆ්රි වැන්ඩසේ
තිසර පෙරේරා
ඉසුරු උදාන
ලසිත් මාලිංග
සුරංග ලක්මාල්
නුවන් ප්‍රදීප්
ජීවන් මෙන්ඩිස්
මිලින්ද සිරිවර්ධන
මෙසේ නම් කළ කණ්ඩායමට ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමට හැකියාව ලැබේවා යන්න බහුතරයකගේ පැතුමයි