2019 අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම පාර්ලිමේන්තුවේ වැඩි ඡන්දයෙන් සම්මත විය. ඊට පක්ෂව ඡන්ද 119 ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 74 ක්. ඡන්දය දීමෙන් වැළකී සිටි සංඛ්‍යාව, 31 කි.