කෙල්ල නානවා හොරෙන් බලන්න ගිය දූනගහ පාසල් සිසුවා ! -VIDEO- | Colombocall කෙල්ල නානවා හොරෙන් බලන්න ගිය දූනගහ පාසල් සිසුවා ! -VIDEO- - Colombocall

Hot News

කෙල්ල නානවා හොරෙන් බලන්න ගිය දූනගහ පාසල් සිසුවා ! -VIDEO-







තරුණියක් ස්නානය කරන ආකාරය දෙස බලා සිටි තරුණයකුට ගම් වාසී කාන්තාවන් පහර දෙන වීඩියෝවක් දූනගහ ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

මෙම පහර කෑමට ලක් වන තරුණ දරුවා කළ වරද ලෙස වැඩිහිටි කාන්තාවන් කියා සිටින්නේ ගැහැණු දරුවකු නාන දෙස බලා සිටීමයි.

මේ පිළිබඳ  සොයා ගත් තොරතුරු අනුව එම තරුණ දරුවා එම ප්‍රදේශයේම පදිංචි අයෙක් බවත්  මව පියා දෙදෙනාම ඔහුට අහිමි බවත් තම මිත්තනිය සමඟ කුලී වැඩක් හෝ අත් උදව් කරමින් ලැබෙන මුදලකින් ජීවිතය ගැට ගසා ගන්නා බවත් කියැවුණා.

පාසල් වයසේ වුවත් පාසල් යාමට  තරම හැකියාවක් නොමැති නිසා සහ දෙමව්පියන් නොමැති නිසා නිසි සමාජ දැනීමක් නැතිකම ඔස්සේ මෙවන් තත්වයකට පත් වී ඇති බවත් වාර්තා වුණා.

කෙසේ  නමුත් පාසල් යන වයසේ කුඩා දරුවකු නොතේරුම්කමට කල මෙම ක්‍රියාව වැරදි බව කියා දීමට වැඩිහිටියෙක් ඉදිරිපත් නොවී සත්වයකුට මෙන් අතපය ගැට ගසා පහර දීම උචිත නොවන බවත් ඇතැමුන් කියා සිටියා.



එම වීඩියෝව ඔබත් නරඹා මෙසේ එම දරුවාට පහර දීම හරිද වැරදි ද යන්න තීරණය කරන්න