ගල් බෝතලේ ගැන ලාල් කාන්ත කියපු කතාව මෙන්න ! -VIDEO- | Colombocall ගල් බෝතලේ ගැන ලාල් කාන්ත කියපු කතාව මෙන්න ! -VIDEO- - Colombocall

Hot News

ගල් බෝතලේ ගැන ලාල් කාන්ත කියපු කතාව මෙන්න ! -VIDEO-





රට බීම බී රිය පදවා පුද්ගලයන් දෙදෙනෙක් අනතුරට පත් කල ජවිපෙ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල් කාන්ත මහතා විසින් කලකට ඉහත කරන ලද කතාවක් සමාජ ජාලාවන්හි හුවමාරු වෙමින් තිබේ.
බෝතලයක් සදහා බදු වැඩිපුර පනවා තිබීම සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මකව ඔහු විසින් අදහස් පල කලේ මෙසේය.