නිදා සිටින මුවාවෙන් තරුණියගේ රහස් ප්‍රදේශයට අත තැබීමට උත්සහ කළ තරුණයා ! සියල්ල පටිගත වෙයි ! -VIDEO- | Colombocall නිදා සිටින මුවාවෙන් තරුණියගේ රහස් ප්‍රදේශයට අත තැබීමට උත්සහ කළ තරුණයා ! සියල්ල පටිගත වෙයි ! -VIDEO- - Colombocall

Hot News

නිදා සිටින මුවාවෙන් තරුණියගේ රහස් ප්‍රදේශයට අත තැබීමට උත්සහ කළ තරුණයා ! සියල්ල පටිගත වෙයි ! -VIDEO-








කොළඹ සිට පානදුර දක්වා ධාවනය වූවා යැයි කියන බස් රථයක තරුණියකගේ දණහිසෙන් ඉහල කකුල්  ප්‍රදේශය රහසේ ස්පර්ශ කල පුද්ගලයකු එම ක්‍රියාව සිදු කල ආකාරය දැක්වෙන වීඩියෝ පටයක් එම තරුණිය විසින් සමාජ මාධ්‍ය වෙත මුදා හැර තිබෙනවා.

එම අවස්ථාවේ බස් රථයේ සිටි අයෙක් පැවසූ පරිදි

පෞද්ගලික ආයතනයක සේවයේ නියතු ඇය රැකියාව නිමවා ආපසු නිවසට පැමිණීම සඳහා බස් බස් රථය වෙත නැග මැද පෙළ ආසනයක වීදුරු කවුළුව අසල වාඩි වී තිබෙනවා.

පසුව එම බස් රථයට නැගි තරුණයකු මැය ළඟින් වාඩි වී තිබෙන්නේ සාමාන්‍ය පුදගලයකු ලෙසයි.

පසුව බස් රථය ගමන් ආරම්භ කර ටික වේලාවකින් මෙම තරුණයා නිදාගෙන ඉන්නා ස්වරූපයෙන් සිට තරුණියගේ දණිස්ස ආසන්නයෙන් තරමක් ඉහලට වන්නට තම අත තබාගෙන සෙමෙන් සෙමෙන් ඇයගේ කළව ප්‍රදේශය ස්පර්ශ කිරීම ආරම්භ කර තිබෙනවා.

මෙම තරුණයා නිදාසිටින ස්වරූපයෙන් සිදු කරන වැරදි ක්‍රියාව දැක වරක් දෙවරක් ඉවසීමෙන් බලාසිටි තරුණිය පසුව එය වීඩියෝ ගත කරමින් එම තරුණයාට පවසන්නේ තම ශරීරය ස්පර්ශ නොකර සිටින ලෙසයි.

ඇය පවසන පරිදි ඇය වසරකට මෙවන් අසහනකරුවන් තිස් දෙනකුගේ පමණ ග්‍රහණයට ලක් වීම ලංකාව තුළදී සිදුව තිබෙනවා.

තරුණියගේ වචන අසා  රූමතියගේ කකුලින් අත ඉවතට ගන්නා මොහු තරමක් බිය වී බස් රථයෙන් නැගිට යාමට උත්සහ කරනවා.

මෙවන් ක්‍රියා වරින් වර ලංකාව පුරා වාර්තා වන අතර තම ලිංගික අවශ්‍යතා ඉටු කරගැනීමට නීතිමය අවසරයක් ලංකාව තුළ නොමැති වීම මෙවන් තත්වයන් ඉහළ යාමට හේතු වී ඇති බව බහුතර මතය වී තිබෙනවා.

කෙසේ නමුත් අවසානයේ මොහු ගමන් ගන්නා බස් රථයෙන් පැන දිවීමට උත්සහ කිරීමේදී බස් රථයේ සිටි පිරිස එක්වී ඔහුට පහර දී තිබෙන්වා. ඉන් පසුව 119 අමතා ඉදිරි නීතිමය කටයුතු සඳහා මොහුව පොලිසියට භාර දුන් බවද සඳහන් වෙනවා.

තරුණියව  ස්පර්ශ කරන වීඩියෝව පහළින්