රෙනෝ රෙනෝ ! "අනුත්තරා" වැඩසටහන සිදු කරන අයන්තිගේ හෙළිදරව්ව මෙන්න ! (PHOTOS) | Colombocall රෙනෝ රෙනෝ ! "අනුත්තරා" වැඩසටහන සිදු කරන අයන්තිගේ හෙළිදරව්ව මෙන්න ! (PHOTOS) - Colombocall

Hot News

රෙනෝ රෙනෝ ! "අනුත්තරා" වැඩසටහන සිදු කරන අයන්තිගේ හෙළිදරව්ව මෙන්න ! (PHOTOS)





හිරු මාධ්‍ය ජලය නැතිනම් ආසියානු මාධ්‍ය ජාලය (ABC) ලෙස හඳුන්වන හිරු TV, හිරු FM යන ප්‍රධාන නාලිකා සහ තවත් සෙසු නාලිකා කිහිපයකින් යුතු රෙනෝ සිල්වා ට අයත් රටේ අංක එකේ නාලිකාව කියමින් ලොකු ලොකු කතා කියන මාධ්‍ය නාලිකාවේ පැටිකිරිය හෙළිදරව් වෙමින් පවතී.

ලංකාවේ අංක එකේ නාලිකාව ලෙස ඔවුන් හැඳින්වුවද බොහෝ දෙනා මෙම නාලිකාව හැඳින්වුයේ කුදුනාලිකාව ලෙසින් එසේ හැඳින්වීම නිවරදි බව මේ වනවිට පුන පුනා ඔප්පුවෙමින් පවතින්නේ ඇස්පනාපිට ඔප්පුවන සාක්කි සහිතවමය.

කෝටි ගණන් වියදම් කරමින් ජනතාව රවටන්නට ලොකු ලොකු පින්කම් කලද හිරු අයිතිකරුගේ සැබෑ පින්වන්ත කම දැනටමත් රටම දන්නා අතර නොදන්නා සුළු පිරිස හා ඒවා විශ්වාස නොකරන පිරිසට නුදුරු අනාගතයේදී මේ සියල්ල ඔප්පුවනු ඇත.

මතින් නිදහස් රටක් වෙනුවෙන් ජනාධිපති සිරිසේන සිය දුරයේ අවසාන කාල සිමාවේ ආරම්භ කල මෙහෙයුමෙන් කුඩුනාලිකාවේ කණකොකා හැඩීම ආරම්භ වී ඇත.

රටේ අනාගත තරුණ ප්‍රජාව සහ රට විනාශ කරමින් රෙනෝ ඇතුළු පිරිස ගෙන ගිය මත්කුදුව්‍යපරයට දැඩි බලපෑම් එල්ලවීම සමග එම කළු සල්ලි ඉපයීමට ඉඩ කඩ ඇහිරී ඇත. එහි ප්‍රතිපලය කෝටි ගණන් වියදම් කරමින් කළු සල්ලි සුදු කිරීම පිණිස පවත්වාගෙන හිරු මාධ්‍ය ජාලය දැඩි අවධානම් තත්වයකට පත්වීමය.

හිරු ආයතනය දැඩි ආර්ථික අගාධයකට ඇද වැටීමත් සමගම එහි සිටින සේවක සේවිකාවන්ට වැටුප් ගෙවීම පැහැර හැරීමට රෙනෝ තීරණය කොට ඇති අතර සිය සල්ලාලජිවිතය පිණිස වියදම් කරන මහා ධනස්කන්දයද මේ වනවිට නවත්වා ඇති බවට වාර්තා වේ.

හිරු නාලිකාවේ ප්‍රකට නිවේදිකාවක් වන “අනුත්තරා” නමින් ජනප්‍රිය වැඩසටහන් මහෙයවන අයන්ති කළු ආරච්චි සිය මුහුනුපොතේ සටහනක් තබමින් හිරු නාලිකාවේ තත්වය ප්‍රසිද්දියේ විවේචනය කොට ඇති අතර අවුරුදු 10 කට වැඩි කලක් හිරු නාමයට සක්තියක් උන ඇයව නාලිකාවෙන් ඉවත්කර ඇත්තේ කිසිදු මුදලක් ගෙවීමකින් තොරවය.

ඇය සිය ෆේස්බුක් පිටුවේ පලකල සටහන පහතින්…



එමෙන්ම හිරු නාලිකාව සමඟ සමීපව කටයුතු කල නිෂ්පාදන සමාගම් රැසක්ද මේ වනවිට සිය මුදල් නොගෙවීම නිසා දැඩි අර්බුධයකට මුහුණ දී ඇති අතර ඉදිරි වැඩසටහන් සහ ප්‍රචාරක කටයුතුද ඇන හිටින තත්වයකට පත්ව ඇති බව වාර්තා වේ. රෙනෝ සිල්වා නාලිකාවතුල හැසිරෙන නොමනා අකාරය දන්නෝ දනී නමුත් මේ අවස්ථාවේ සිය කළු සල්ලි ව්‍යාපාරය සිදු කිරීමට නොහැකිවීම නිසා ඔහු දැඩි ලෙස වියරුවැටී ඇති බවද ඒ හේතුවෙන් ඔහු කරන කියනද දෑ සේවක සේවිකාවන්ගේ ෆේස්බුක් චැට් ඔස්සේද හෙළි වූ බවට සාක්ෂි මෙන්න…





 
මෙවන් මාධ්‍ය ආයතන දිගු කාලීනව ජනතා ආදරයේ රඳා නොපවතින බවත් මෙවන් ක්‍රියා තරයේ හෙළා දැකිය යුතු බවත් බොහෝ දෙනෙක් පවසනවා.