දිවයින පුරා සිටින ග්‍රාම නිළධාරීන් කොළඹ වටලයි ! දැඩි රථ වාහන තදබදයක් | Colombocall දිවයින පුරා සිටින ග්‍රාම නිළධාරීන් කොළඹ වටලයි ! දැඩි රථ වාහන තදබදයක් - Colombocall

Hot News

දිවයින පුරා සිටින ග්‍රාම නිළධාරීන් කොළඹ වටලයි ! දැඩි රථ වාහන තදබදයක්






විරෝධතා ව්‍යාපාරයක් හේතුවෙන් පාර්ලිමේන්තු වටරවුම අසලින් පාර්ලිමේන්තුව දෙසට වාහන ධාවනය සීමා කර තිබෙනවා.

ග්‍රාම නිළධාරීන්ගේ උද්ඝෝෂණක් හේතුවෙන් මෙම තත්ත්වය මතුව ඇති බවයි වාර්තා වෙන්නේ.

ග්‍රාම නිලධාරීන් අද දිනයේ ලෙඩ නිවාඩු වාර්තා කර වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වනවා. ඒ, තමන්ට ඍජුව බලපා ඇති ගැටලූ 17ක් මුල් කර ගනිමින්.

සිය ගැටළුවලට විසඳුම් ඉල්ලා අද පෙරවරුවේ පාර්ලිමේන්තු වටරවුම අසල විරෝධතාවක් පවත්වන බවයි මීට පෙර ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරීන්ගේ සංගමයේ සභාපති ආර්. එම්. ඞී. බී. රත්නායක පැවසුවේ.