"දිමුත් කරුණාරත්න" බීමතින් පැමිණ රිය අනතුරක් සිදු කරයි | Colombocall "දිමුත් කරුණාරත්න" බීමතින් පැමිණ රිය අනතුරක් සිදු කරයි - Colombocall

Hot News

"දිමුත් කරුණාරත්න" බීමතින් පැමිණ රිය අනතුරක් සිදු කරයි





බිමත්ව රිය පදවා රිය අනතුරක් සිදුකිරිමේ වරදට පොලිස් අත්අඩංගුවට පත් වූ ශ්‍රි ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න  පොලිස් ඇප මත මුදා හැර තිබෙනවා.
බොරැල්ල, කිංන්සි හොර්ටන් පෙදෙසේ දී අද (31) අලුයම 5.15 පමණ සිදූ වූ මෙම රිය අනතුර සම්බන්ධයෙන් බොරැල්ල පොලිසිය විසින් ඔහුව අත්අඩංගුවට ගෙන තිබුණා.
දිමුත් කරුණාරත්න පැදවු කාර් රථය ත්‍රිරෝද රථයක ගැටි ඇති අතර අනතුරෙන් එම ත්‍රිරෝද රථයේ රියදුරු සුළු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කෙරුණා.
කාර් රථයේ රියදුරු වූ දිමුත් කරුණාරත්න ඒ අවස්ථාවේ බීමත්ව සිට ඇති බවට අනාවරණය වී ඇති බවයි පොලිසිය සඳහන් කර තිබුණේ.