"ඇන්ජලින් ගුණතිලක" මහත්මියගේ අවසන් කටයුතු සිදුවෙන හැටි මෙන්න | Colombocall "ඇන්ජලින් ගුණතිලක" මහත්මියගේ අවසන් කටයුතු සිදුවෙන හැටි මෙන්න - Colombocall

Hot News

"ඇන්ජලින් ගුණතිලක" මහත්මියගේ අවසන් කටයුතු සිදුවෙන හැටි මෙන්න






අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන ශිල්පිනී ඇන්ජලින් ගුණතිලක මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අප්‍රේල් මස 02 දා බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කෙරෙනවා.

ඒ මහත්මියගේ දේහය මේ වනවිට තැන්පත් කර තිබෙන්නේ නුගේගොඩ පාගොඩ පාරේ පිහිටි ඒ මහත්මියගේ නිවසේයි.

ඇන්ජලින් ගුණතිලක මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කෙරෙන ආකාරය පිළිබඳ ගායක ගායිකාවන්ගේ සංගමයේ ලේකම් ගායන ශිල්පී ජානක වික්‍රමසිංහ  අදහස් ද පලකර තිබුණා.